PUBG: BATTLEGROUNDS හැමෝටම Free !
ඔන්න මේ සැරේ
PUBG: BATTLEGROUNDS steam එකෙන් free play කරන්න පුළුවන්. හැබයි තව දවස් 5යි තියෙන්නෙ ඉක්මන් කරන්න. මුලින්ම ඔයාලගෙ PC එකේ Steam software එක තියෙන්න් ඕනෙ. ඒ වගේම පල්ලෙහා තියෙන Minimum System Requirementsවත් ඔයාගෙ PC එකේ තියෙන්න ඕනෙ. ඔයාට
මෙතනින් ගිහිල්ල PUBG free play කරන්න පුලුවන්.
SYSTEM REQUIREMENTS
MINIMUM:
- Requires a 64-bit processor and operating system
- OS: 64-bit Windows 7, Windows 8.1, Windows 10
- Processor: Intel Core i5-4430 / AMD FX-6300
- Memory: 8 GB RAM
- Graphics: NVIDIA GeForce GTX 960 2GB / AMD Radeon R7 370 2GB
- DirectX: Version 11
- Network: Broadband Internet connection
- Storage: 40 GB available space
RECOMMENDED:
- Requires a 64-bit processor and operating system
- OS: 64-bit Windows 7, Windows 8.1, Windows 10
- Processor: Intel Core i5-6600K / AMD Ryzen 5 1600
- Memory: 16 GB RAM
- Graphics: NVIDIA GeForce GTX 1060 3GB / AMD Radeon RX 580 4GB
- DirectX: Version 11
- Network: Broadband Internet connection
- Storage: 50 GB available space
© 2017 KRAFTON, Inc.
PUBG: BATTLEGROUNDS Korea and PUBG are registered trademarks or service marks of KRAFTON, Inc.
Comments
Post a Comment