Posts

PUBG: BATTLEGROUNDS හැමෝටම Free !

Image
 PUBG: BATTLEGROUNDS හැමෝටම Free ! ඔන්න මේ සැරේ  PUBG: BATTLEGROUNDS steam එකෙන් free play කරන්න පුළුවන්. හැබයි තව දවස් 5යි තියෙන්නෙ ඉක්මන් කරන්න. මුලින්ම ඔයාලගෙ PC එකේ Steam software එක තියෙන්න් ඕනෙ. ඒ වගේම පල්ලෙහා තියෙන Minimum System Requirementsවත් ඔයාගෙ PC එකේ තියෙන්න ඕනෙ. ඔයාට මෙතනින් ගිහිල්ල PUBG free play කරන්න පුලුවන්.  SYSTEM REQUIREMENTS MINIMUM: Requires a 64-bit processor and operating system OS:  64-bit Windows 7, Windows 8.1, Windows 10 Processor:  Intel Core i5-4430 / AMD FX-6300 Memory:  8 GB RAM Graphics:  NVIDIA GeForce GTX 960 2GB / AMD Radeon R7 370 2GB DirectX:  Version 11 Network:  Broadband Internet connection Storage:  40 GB available space RECOMMENDED: Requires a 64-bit processor and operating system OS:  64-bit Windows 7, Windows 8.1, Windows 10 Processor:  Intel Core i5-6600K / AMD Ryzen 5 1600 Memory:  16 GB RAM Graphics:  NVIDIA GeForce GTX 1060 3GB / AMD Radeon RX 580 4GB DirectX: ...

Welcome to TECHVISION LK Blog !

Image
Welcome To TECHVISION LK Blog !  ඔන්න අපේ අලුත්ම Blog එකට ඔයලව සාදරයෙන් පිලිගන්නව. අපේ TECHVISION LK YouTube Channel එකෙන් වගේම TECHVISION LK Blog site එකෙනුත් TECH ලෝකග ගැන විස්තර දැනගන්න ඔයාලට පුලුවන්.  මතක ඇතුව අපේ YouTube Channel එක Subscribe කරල තියාගන්න. නොදන්න අයට Share කරන්න.